ඉන්දු-ලංකා ගිවිසුම අනුව විසඳුමක් ඕනෑ.. – හිටපු කොටින්ගේ පක්‍ෂ ප‍්‍රතිපත්තියෙන් කියයි..

ltte_flag

මෙරට ජාතික ගැටලූව සම්බන්ධයෙන් ඉන්දු ලංකා ගිවිසුම හා ඔස්ලෝ සම්මුතිය සූදානම් කරගත් දේශපාලන විසදුමක් අවශ්‍ය බව මෙර ටමහ මැතිවරණයට තරග කරන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විමුක්තිකයන්ගේ පක්ෂ මැතිවරණ ප‍්‍රකාශයේ දැක්වෙයි.

ආයුධ අතහැර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එළැඹෙන බව 1987 වසරේ අගෝස්තු මස 04 වැනිදා දිනක එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සුඩුමෙලෙයි අම්මාන් කෝවිල අසලදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් තම ආයුධ ඉන්දීය හමුදාව වෙත බාරදුන් බවත් එම වැදගත් අවස්ථාව සිහිපත් කරමින් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වූ බවත් එම පක්ෂයේ යාපනය දිස්ත‍්‍රික් අපේක්ෂක එන්.විද්‍යාදරන් මහතා පවසයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: